Colombo Today Local News

ආගමට මුල්තැන දෙමින් ගෝඨාභය 69 සමරයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදී සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණු අතර, එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ඥාතීන් මෙන්ම දේශපාලන හිතවතුන්ද සහභාගී වී සිටියා.

Related posts

කදවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පුර්ණයෙන් තහනම්-සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා

colombotoday

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

බුර්කාව – මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කරනවා – ඇමති සරත් වීරසේකර

colombotoday

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

colombotoday

ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය මැයි 2ක

Admin