Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

වසර 6ක සිරදඬුවම් ලැබ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීම සඳහා එම සංවිධානයේ නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් වැලිකඩ බන්ධනාගාර මුලස්ථානය වෙත අද (01) උදෑසන පැමිණියා. මේ සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද පැමිණ සිටියා.

ඥානසාර හිමිට ශල්‍යකර්මයක් සිදුකර ඇති බැවින් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අහාර පිටතින් ලබා දීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස මෙහිදී ඉල්ලා සිටිබවයි අදහස් දක්වමින් මගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටියේ.

බන්ධනාගාර කොමසාරිස්වරයාට බාරදුන් ලිපිය

Related posts

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

Admin

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජනවාරි 2 කරළියට.. මහින්ද තීරණාත්මක තීන්දුවක් ගනී !

colombotoday

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් එවයි

colombotoday

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

Admin

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin