Colombo Today Local News

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිස් මූල්‍ය අරාධ කොට්ඨාසයට වළකාන්නැයි ඉල්ලමින් පවරා ඇති පෙත්සමට අදාළව ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ජනවාරි 25 දා තෙක් වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම්නි නියේගයක් නිකුත් කළේය.

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරිමේ රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒ්කකය ්පරීක්ෂණය පවත්වයිූ.

හිටපු අාරක්ෂක ලේකම්වරයා මෙම පෙත්සම පසුගිය 29දා ගොනුකළ අතර එහිදී මුලින්ම දෙසැම්බර් 6 දා දක්වාත් පසුව අද (15දා) දක්වාත් අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

Related posts

ලිටරය 90 ට දෙන්න ආ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට!

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

colombotoday

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin

‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරෙයි

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday