Colombo Today Local News

මංගලගේ “ගම්පෙරළිය” නවත්වයි

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ ගම් පෙරළිය වැඩසටහන නතර කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් අදාළ තීරණය දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී ඇත.

පසුගිය ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ “ගම්පෙරළිය” ව්‍යාපෘතිය අයවැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘතින් පමණක් සිදුකිරීමටත් නව ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිම නතර කිරීමටත් තීරණය කර ඇත

Related posts

“හැමෝගෙන්ම බැනුම් අහන මේ විදිහේ අයවැයක් හැදීමත් අභියෝගයක්” බන්ධුල කියයි

colombotoday

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් ආගමෙන් ඈත් වෙලා.. අනාගමික පරිසරයකට නැඹුරු වෙලා

colombotoday

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday