Colombo Today Local News

ඉතියෝපියාව වගේ ජනතාව සීයට 80ක් ලෙඩ වෙන්න යනවා. යහපාලනය බොරු බයිලා ගහනවා. ක්‍රිෂාන් රමසුන්දරම්

දේශපාලකයන් බොරු බයිලා ගසමින් සිටිද්දී දවසින් දවස ඉන්දන මිල වැඩි වෙමින් පවතින බවත් මේවා ගැන කල්පනා කරලා මිනිසුන්ට දියවැඩියාව සැදී ඇති බවත් 30% ක් ලෙස පැවති දියවැඩියා ප්‍රතිශතය 60% ක් වීමට යන බව අරුනලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා Colombo Today විස්සයි විස්ස වැඩසටහනට එක්වෙමින් සඳහන් කර සිටියා.

“ආදායමට වඩා වියදම වැඩි වී ජනතාවට දැන් පිස්සු හැදිලා ඉන්නේ ” යැයි පැවසූ රාමසුන්දරම් මහතා යහපාලන රජය පත් කලේ විශාල බලාපොරොත්තුවකින් බවත් බලාපොරොත්තු වූ කිසිවක් ඉෂ්ඨ නොවුන බවත් ප්‍රකාශ කර සිටියා.

ජනතාව කල්පනා කරලා ප්‍රෙෂර් එක වැඩිවී, දියවැඩියාව, කොලොස්ටරෝල් සෑදී , කන්න නැතිව ගෑස්ටික් සැදී ඉතියෝපියාව වගේ සීයට 80ක් ලෙඩ්ඩු වෙන්න යන බවත් ඒ මහතා පැවසීය..

 

Related posts

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

දෙමළ ජනතාව බිල්ලට දෙන දෙමල සන්ධානයේ අසත්‍ය ප‍්‍රචාරවලට මුලා නොවන්න. | ආනන්ද සංගරී.

colombotoday

අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑමට ඩීසල් දෙන්න CPC එකඟ වෙයි

colombotoday

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin