පොහොට්ටුව ගැන ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව 05දාcolombotoday1 October 2019 by colombotoday1 October 20190111 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට අදාළව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලාංඡනය වෙනස් කිරීමට මෙම මස 05 වැනි දින දක්වා කල් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස්... Read more
ගෝටාභය එන සතියේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වෙනවා.- රාජිතcolombotoday30 September 2019 by colombotoday30 September 20190105 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි සතියේ දී ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වනු ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.... Read more
පොහොට්ටුවෙන් ආවොත් ගෝඨාභයට සහයෝගය දෙන්නේ නෑ – ශ්‍රිනිප ස්ථාවරය ජනපති කියයිcolombotoday30 September 2019 by colombotoday30 September 20190146 “පොහොට්ටුව” ලකුණ යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ... Read more
නාගානන්ද කොඩිතුවක්කු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හරියි. ජනාධිපති වන බව ස්ථිරයිලුcolombotoday30 September 2019 by colombotoday30 September 20190131 නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හල බව ඊයේ(29) මාධ්‍යයට නිවේදනය කලා. ඊට අදාළ ලිපිය ඔහු විසින් ප්‍රසිද්ධ කරන ලද අතර අනිවාර්යයෙන්ම 2019 ජනාධිපතිවරණය සඳහා තමන්... Read more
හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට !colombotoday29 September 2019 by colombotoday29 September 20190126 හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලැබීය. ඒ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ... Read more
දීන වෙලා නිහීන වෙලා සම්බන්ධන්ට, බදුර්දීන්ට,හකීම්ට ඕන විදිහට ජනාධිපති අපේක්ෂකයා තෝරනවාcolombotoday20 September 2019 by colombotoday20 September 20190118 මේ රටේ දේශපාලන පක්ෂ කොතරම් දුරකට දීන වෙලාද නිහීන වෙලාද යන්න ජනාධිපති අපේක්ෂකයන් තෝරාගැනීමට යාමේදී පෙනී යන බව බොදු බල සේනා සංවිධානයේ ලේඛම් පුජ්‍ය ගලගොඩඅත්තේ... Read more
ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාටcolombotoday20 September 2019 by colombotoday20 September 20190125 ජනතාව ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන එක්ව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කල යුතුව ඇති බව... Read more
ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේcolombotoday20 September 2019 by colombotoday20 September 20190203 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.14 ට යෙදී තිබූ සුභ මොහොතින් රාජගිරිය මැතිවරණ... Read more