Colombo Today Local Newsfeaturedජනාධිපතිවරණය

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.14 ට යෙදී තිබූ සුභ මොහොතින් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

මේ සඳහා පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා, විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරු මේ අවස්ථාව සඳහා සහභාගී විය.

Related posts

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

මහින්දානන්ද රිමාන්ඩ්

colombotoday

කොළඹ ඉඩම් තක්සේරු අගය ඉහළට

colombotoday

වයෝවෘද්ධ ටිකිරා ඇතින්න මහනුවර පෙරහැරට සම්බන්ධ කරගත් හේතුව කියයි

colombotoday

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday