Colombo Today Local Newsජනාධිපතිවරණය

දීන වෙලා නිහීන වෙලා සම්බන්ධන්ට, බදුර්දීන්ට,හකීම්ට ඕන විදිහට ජනාධිපති අපේක්ෂකයා තෝරනවා

මේ රටේ දේශපාලන පක්ෂ කොතරම් දුරකට දීන වෙලාද නිහීන වෙලාද යන්න ජනාධිපති අපේක්ෂකයන් තෝරාගැනීමට යාමේදී පෙනී යන බව බොදු බල සේනා සංවිධානයේ ලේඛම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂ බහුතර සිංහලයාගෙන් නොඅසා උතුරේ ආර් සම්බන්ධන්, රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් වැනි පුද්ගලයන්ගේ කැමැත්තට ජනාධිපති අපේක්ෂකයන් තේරීමට කටයුතු කරන බවට ඥානසාර හිමියෝ චෝදනා කර සිටියහ.

Related posts

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday

වෛද්‍ය ජී. විජේසූරිය ට අලුත් තනතුරක්

Admin

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday