Colombo Today Local Newsජනාධිපතිවරණය

දීන වෙලා නිහීන වෙලා සම්බන්ධන්ට, බදුර්දීන්ට,හකීම්ට ඕන විදිහට ජනාධිපති අපේක්ෂකයා තෝරනවා

මේ රටේ දේශපාලන පක්ෂ කොතරම් දුරකට දීන වෙලාද නිහීන වෙලාද යන්න ජනාධිපති අපේක්ෂකයන් තෝරාගැනීමට යාමේදී පෙනී යන බව බොදු බල සේනා සංවිධානයේ ලේඛම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂ බහුතර සිංහලයාගෙන් නොඅසා උතුරේ ආර් සම්බන්ධන්, රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් වැනි පුද්ගලයන්ගේ කැමැත්තට ජනාධිපති අපේක්ෂකයන් තේරීමට කටයුතු කරන බවට ඥානසාර හිමියෝ චෝදනා කර සිටියහ.

Related posts

කටාර් මුදල් ලබාගැනීම සහ ඔත්තු බැලීමේ චෝදනා – බහරේන් විපක්ෂ නායක ජීවිතාන්තය දක්වා හිරේට

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

පාර්ලිමේන්තුවට ඇතුල්වෙන සියලු මන්ත්‍රීවරු ආරක්ෂක අංශ පරික්ෂා කරයි

colombotoday