ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්colombotoday1 March 2021 by colombotoday1 March 20210143 ඉන්දීය ඖෂධ සමාගම් ලබා සිටින දියුණුව ගැන ඇසූ විට ලොව බොහෝදෙනා මවිතයට පත්වෙති. බටහිර ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටා ඇති “සිරම් ආයතනය” ඉන් ඉදිරියෙන්ම සිටී. මේ... Read more
මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයිcolombotoday28 February 2021 by colombotoday28 February 20210130 පොර කුකුළෙකු ගේ ප්‍රහාරයක් හේතුවෙන් එම කුකුලාගේ හිමිකරු ඝාතනය වීමේ පුවතක් ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. “රාජා” යන නාමයෙන් හඳුන්වන මෙම පොර කුකුළා තෙලංගනා ප්‍රාන්තයේ,... Read more
තුවක්කුකරුවන් පාසලකට කඩා වැදී සිසුවියන් 300 ක් පැහැර ගනීcolombotoday27 February 2021 by colombotoday27 February 20210128 තුවක්කුකරුවන් විසින් නයිජිරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ පාසලකට කඩා වැදී සිසුවියන් සිය ගණනක පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාසලට කඩාවැදී ඇති තුවක්කුකරුවන් විසින්... Read more
කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දීම ගැන ඉම්රාන් ඛාන්ගේ ප්‍රසාදයcolombotoday26 February 2021 by colombotoday26 February 20210129 කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබාදීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ට සිය ස්තුතිය පුද කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්... Read more
සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ඇමරිකාවෙන් ප්‍රතිචාර.. හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාරcolombotoday26 February 2021 by colombotoday26 February 20210180 ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව සිරියාවේ සහ ඉරාන සහය... Read more
එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්colombotoday25 February 2021 by colombotoday25 February 20210132 කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට අමෙරිකාවේදී සිදුකරන ලද සමාලෝචනයකින් පසු හඳුනාගෙන තිබේ. කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත... Read more
ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්colombotoday25 February 2021 by colombotoday25 February 20210173 මුලික පර්යේෂණ අනුව තම රටේ විද්‍යාඥයින් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත 90%ක් සාර්ථක බව ඉරානය පවසයි. එම එන්නත “කෝවිඉරාන් බැරකට්” නමින් හැඳින්වේ. පර්යේෂණ ප්‍රධානී මොහොමඩ්... Read more
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ 50 පැන්න දේශපාලඥයෙක් 14 හැවිරිදි දැරියක් විවාහ කර ගනියි.colombotoday24 February 2021 by colombotoday24 February 20210117 2018 අගෝස්තු මාසයේ සිට පාකිස්තාන ජාතික සභාවේ සාමාජිකයෙකු වන පාකිස්තාන දේශපාලඥයකු වන මවුලානා සලාහුදීන් අයුබි 14 හැවිරිදි චිත්‍රාලි දැරියක සමඟ විවාහ වී ඇති බව විදෙස්... Read more
නිවසේ වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දියක්ගෙවන්නැයි නියෝගcolombotoday24 February 2021 by colombotoday24 February 20210121 “නිවසේ වැඩ කිරීම වෙනුවෙන්” සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ “දික්කසාද අධිකරණයක්” පුද්ගලයෙක්ට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නියෝගය නිකුත්... Read more
කාලගුණය තමන්ට කැමති විදියට වෙනස් කරන චීනයට අසල්වැසි රටවලින් චෝදනාcolombotoday24 February 2021 by colombotoday24 February 20210221 කාලගුණය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට චීන පරිපාලනය පටන් ගෙන තිබෙන්නේ මිට වසර ගණනාවකට පෙර සිටයි.නමුත් මෙහි නව පියවරක් වශයෙන් කාලගුණය වෙනස් කිරීමේ වැඩසටහන... Read more