Category : World

මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හඳුනා ගනී

colombotoday
වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් (හයිබ්‍රිඩ්) කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුව තිබේ. එක්සත් රාජධානියෙන් පළමුවරට හමුවූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය සහ කැලිෆෝනියාවෙන් හඳුනාගත් තවත්...

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday
ඉන්දියාව තුළින් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද 240ක් පමණ හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදී තිබේ. මේ හේතුවෙන් එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව...

මියන්මාර හමුදා පාලනයට FaceBook හරස් වෙයි

colombotoday
ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම තහනම් කරමින් මියන්මාර හමුදාවේ ප්‍රධාන FaceBook පිටුව ෆේස්බුක් සමාගම විසින් මකා දමා තිබේ. මිලිටරි කුමන්ත්‍රණයට විරුද්ධ වීමට අවශ්‍යව සිටි ප්‍රසිද්ධ නළුවෙකු පොලීසිය විසින්...

Facebook සමාව අයැදි

colombotoday
ඕස්ට්‍රේලියාවට ප්‍රවෘත්ති බැලීම, රජයේ සෞඛ්‍ය සහ හදිසි සේවාවලට සම්බන්ධ ෆේස්බුක් පිටු වෙත පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමාව අයැද සිටි. ඒ අනුව ෆේස්බුක් ඒෂියා-පැසිෆික්...

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

colombotoday
නිහඬව සිටීමට හැකි නම් පමණක් මන්ත්‍රීවරුන් පමණක් සහභාගීවන වැදගත් පක්ෂ සාකච්ඡාවලට මන්ත්‍රීවරියන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව ජපානයේ පාලක ලිබරල් පක්ෂය තීරණය කර ඇති...

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday
ජපානයෙන් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ. එරට සංක්‍රමණික මධ්‍යස්ථානයක් ආශ්‍රිතව මෙම නව වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර එය මගින් තවත් කොවිඩ් ආසාදිත පොකුරක් නිර්මාණය...

අඟහරු වෙත යැවූ රොබෝ යානාව

colombotoday
අමෙරිකාවේ නාසා ආයතනය මගින් නිර්මාණය කළ රෝවර් යානය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබැස තිබේ. “හොඳ ප්‍රවෘත්තිය තමයි මම හිතන්නේ එම යානය හොඳින්…කිසිම ගැටලුවක් නෑ,” එම...

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday
මියන්මාරයේ විරෝධතා අතර වෙඩි පහරක් තම හිසට වැදී තුවාල ලබා රෝහල්ගතව සිටි තරුණිය මියගොස් තිබේ. ඒ අනුව මියන්මාරයේ ස්ථාපිත කර ඇති හමුදා පාලනයට එරෙහිව පැවති...

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබා දීමේ නව අත්හදාබැලීමක්

colombotoday
නිරෝගී මිනිසුන්ට කොවිඩ් 19 වෛරසය වැළඳීමට සලස්වා ඉන් අනතුරුව එන්නත් ලබා දී පරීක්ෂා කිරීමේ අත්හදා බැලීමක් සිදු කිරීමට එක්සත් රාජධානිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය...

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුරෝහල්ගත කර තිබේ. එරට බලධාරීන් අවධාරණය කරන්නේ අවුරුදු 99ක් වයසැති කුමරුගේ වයස්ගත භාවය සලකා මෙසේ රෝහල්ගත කර ඇති බවය....