බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි
මහ බැංකු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් අග්රවිනිශ්චකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එහිදී 2016 මාර්තු 31 වනදා...