කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනටම මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්නcolombotoday2 October 2021 by colombotoday2 October 20210 කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය නිවෙස්වල සිටීනම් හැකි ඉක්මනින්ම ඒ අය ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය... Read more
ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නcolombotoday1 October 2021 by colombotoday1 October 20210 සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ළමා ජීවිත ආපසු හැරවිය... Read more
ඩොලර් නිකුත් නොකිරීමෙන් වරායේ සිරවී ඇති කිරිපිටි ප‍්‍රතිඅපනයනයට සැරසෙතිcolombotoday1 October 2021 by colombotoday1 October 20210 වරායේ සිරවී ඇති මෙරටට ආනයනය කළ කිරිපිටි තොග නිදහස් කරගැනීමට බැංකු මගින් තවමත් තමන් වෙත ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හෝ බංග්ලාදේශය... Read more
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදcolombotoday1 October 2021 by colombotoday1 October 20210 ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද (1)ට යෙදී ඇත. මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘සියල්ලටම පෙර දරුවන්’ යන්නය. මේ නිමිත්තෙන් ඔක්තෝබර් මස අවසන්... Read more
ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුටcolombotoday30 September 2021 by colombotoday30 September 20210 නාවුල, කණුමුලයාය ප්‍රදේශයේදී ගෙල සිරවීමකින් 10 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ , නිවසේ බාල්කයක, රෙදි කඩකින් ඔංචිල්ලාවක් සැකසීමේදී මෙය සිදුව ඇති බවය. සිද්ධිය... Read more
‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’colombotoday29 September 2021 by colombotoday29 September 20210 ලබන වසරේ ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු නොවන බවත් එතෙක් අඛන්ඩව තෙල් සැපයීමට සහිතක කර ඇති බවත් බලශක්ති ඇමැති නිතීඥ උදය... Read more
තහවුරු කල තවත් කොවිඩ් මරණ 61ක්colombotoday29 September 2021 by colombotoday29 September 20210 තවත් කොවිඩ් මරණ 61ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ... Read more
NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්colombotoday29 September 2021 by colombotoday29 September 20210 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 6 වනදා දක්වා... Read more
මුදාහැරීමට නියම කර ඇති අලි ඇතුන් 15කගේ ලියාපදිංචිය වළක්වාලමින් තහනම් නියෝගයක්colombotoday29 September 2021 by colombotoday29 September 20210 මහෙස්ත්‍රාත් අධිකරණ විසින් මුදාහැරීම සඳහා නියම කර ඇති අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කර... Read more
බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම මට්ටමක නැහැ. වගකීම් විරහිතව කටයුතු කලොත් සැර කොරෝනා ප්‍රභේද බිහි වෙයිcolombotoday29 September 2021 by colombotoday29 September 20210 බොහෝ ආයතනවල සෞඛ්‍ය නීති රැකීම හොඳ මට්ටමක නැති බවත් කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග ආයතන හා සාප්පු සංකීර්ණ ඉදිරිපිට දෑත් සේදීම සඳහා මුල් කාලයේදී සවි කෙරුණු... Read more