Category : Colombo Today Local News

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

colombotoday
දශක ගණනක් පුරා ශ්‍රී ලාංකීය රසවතුන්ගේ මුවගට සිනහවක් කැන්දූ ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද අළුයම (03) අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ...

ISISට ගහගන්න බැරි සුද්දෝ ශ්‍රී ලංකා හමුදාව පුහුණු කරන්නට ඉල්ලීම විහිළුවක් නොවන්නේද?

colombotoday
ශ්‍රී ලංකාවේ යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌ කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ලබාදීමට තීරණය කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට පුහුණුවක්‌ ලබාදීමටද...

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday
මෙතෙක්‌ ලද වරප්‍රසාද මෙවර අයවැය මගින් කප්පාදු කිරීමට එරෙහිව වෛද්‍යවරු, ඉංජිනේරුවරු, පරිපාලන සේවකයෝ, මිනින්දෝරුවරු, ගණකාධිකාරිවරු ඇතුළු වෘත්තීය සංගම් දාහතක්‌ අද (03 දා) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක...

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday
මොවුන්ට පැවරී ඇති කටයුතු මෙසේයි. 1. චෝදනාවලට ලක්‌කරන සැකකරුවන් තෝරා ගන්නා ආකාරය නිරීක්‍ෂණය කිරීම 2. විදේශ විනිසුරුවරුන්ගේ සහභාගිත්වය 3. ශ්‍රී ලංකාවේ විනිසුරුවන් තෝරා ගැනීම සඳහා...

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday
2016 අය වැය සම්මත කර ගැනීමට සහය දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ගෞරවණීය ස්තූතිය පිරිනමයි.  අය-වැය දෙවන වර කියවීම ඊයේ (02)...

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

colombotoday
ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ආනන්ද අබේනායකගේ දියණිය වන යසාරා අබේනායක හා මහනුවර රග්බි පිලේ නායක ෆසීල් මරීජා අද (02) විවාහ ගිවිස ගෙන තිබේ. මොවුන් මෙසේ විවාහ...

අක්කර 600 ක් විතරක් බෑ. අපිට සේරම ඕනි – විග්නේෂ්වරන්

colombotoday
උතුරේ වැසියන්ට අහිමිවී ඇති ඉඩම් අක්කර 7400 කින් අක්කර 600 ක් පමණක් ආපසු ලබාදීම අසාධාරණ බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසා ඇතැයි වාර්තා...

EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයි

colombotoday
අද අපි මේ අය වැය යෝජනාවක තවත් යටි අරමුණක් පැහැදිලි කර ගන්න ඔනේ. ඇයි මේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (EPF,...

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday
සෞදි ආරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් ජාතික සංඝ සම්මේලනය අද (02) සෞදි අරාබි තානාපතිවරයාට...

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday
නව රජයේ 2016 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 107 කින් සම්මත විය. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසන ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද...