සෞදියේ මරණයට කැප වූ ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමසක්, ඔබත් අත්සන තබන්නcolombotoday4 December 2015 by colombotoday4 December 20150 සෞදි ආරාබියේදී ගල් ගසා මැරීමට නියමව ඇති ශ්‍රී ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් සකස් කර ඇත. පහත දැක්වෙන සබැදියෙන් එයට පිවිසිය හැකිය. ඔබගේ අත්සන... Read more
ඇවන්ගාඩ් ෆොන්සේකාටත් ජීප් 2ක්, මිලියන 50ක් දීලා – රැකියා අහිමි වූවන්ගේ විශේෂ හෙළිදරව්ව! – Videocolombotoday4 December 2015 by colombotoday4 December 20150 සරත් ෆොන්සේකා මහතා දැන් ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා එල්ල කළද මීට පෙර ඔහුට රුපියල් මිලියන පනස් ගණනක් හා ජිප් දෙකක් ලබාදී ඇතැයි ඇවන්ට්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ... Read more
මා සමඟ ඇති වෛරය පිරිමහන්න ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න එපා – (හිටපු ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව)colombotoday4 December 2015 by colombotoday4 December 20150 හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු සිය මංගල කතාව අද (04) පවත්වනු ලැබුවා. එහිදී අදහස් දක්වමින් ඒ මහතා වත්මන් රජය... Read more
“කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක්” රේස් ගැන දන්න කප් ගහපු කෙනෙක් කියන කතාවcolombotoday4 December 2015 by colombotoday4 December 20150 ලංකාවේ කළ හොඳ දෙයක් තමයි කොළඹ රාත්‍රී මෝටර් රථ තරගාවලිය. නුවර රේස් එකනම් අනවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නේ. කොළඹ නගරය ලෝකයට රැගෙනයාම සඳහා කොළඹ නයිට්... Read more
බේබද්දෝ ලංකාව ඉහළින්ම ඔසවා තබයි. ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ලංකාවටcolombotoday4 December 2015 by colombotoday4 December 20150 ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක එරන්ද ශ්‍රීලාල් සිගරැට්‌ටුවේ ඇති විස රසායන තත්පර 9 ක් තුළ මුළු ශරීරයේම පැතිරෙනවා ඒක... Read more
සෞදියට ගෘහ සේවිකාවන් යැවීම නවතා තානාපති සම්බන්ධකමුත් අත්හැරදැමිය යුතුයි – අජිත් පී පෙරේරාcolombotoday4 December 2015 by colombotoday4 December 20154 සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටින ශ්‍රී ලාංකික කාන්තාව බේරාගැනීමට නොහැකිවුහොත් එය ආන්ඩුවේ බරපතල පරාජයක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබද නියෝජ්‍ය ඇමති අජිත්... Read more
සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපතිcolombotoday4 December 2015 by colombotoday4 December 20150 සෞදි අරාබියේදී විවිධ චෝදනා වලට ලක්ව මරණ දඩුවමට නියමව සිටින පුද්ගලයන් 50 දෙනෙකුට පමණ අද එම දඩුවම ක්‍රියාත්මක කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ. එම... Read more
ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමටcolombotoday4 December 2015 by colombotoday4 December 20150 කරුණාරත්න පරණවින මහතා අද පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ මහතා මේ වන විටත්... Read more
වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩcolombotoday4 December 2015 by colombotoday4 December 20150 පාසැල් වාර අවසානයේ ගුරුවරුන් රාජකාරි බහුල සමයක් වන බැවින් පාසල් නිල ඇදුම් වව්චර් පත් බෙදීම ගුරුවරුන්ට පැවරීමෙන් ළමුන්ගේ පාසල් වාර විභාගයද නිසිලෙස පැවැත්වීමට නොහැති තත්වයක්... Read more
එදා නරක අද හොද පෝට් සිටී නැවත ඇරඹේcolombotoday4 December 2015 by colombotoday4 December 20150 චීන සමාගමක් සමග ආරම්භ කරන ලද දැනට අතරමග නවතා ඇති පෝටි සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය... Read more