අවතැන්වුණු ජනතාව වෙනුවෙන් බොදු බල සේනාවෙන් දිවිසරණ ප්‍රජා සත්කාරක වැඩසටහනcolombotoday19 May 2016 by colombotoday19 May 20160 අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් බොදු බල සේනා සංවිධානය දිවිසරණ ප්‍රජසත්කාරක වැඩසටහන ආරම්බ කර තිබෙනවා. ඒ අනුව අපේ රටේ විපතට පත්වූ... Read more
යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමුcolombotoday19 May 2016 by colombotoday19 May 20160 සංහිදියාව ඇති කිරීමට පෙර උතුරේ දෙමළ ජනතාවට යුක්තිය ඉටුවිය යුතු බවත්, එසේ වීමටනම් යුද අපරාධ පරීක්ෂණ කඩිනම් කර චූදිතයන්ට දඩුවම් පැමිණවීම අනිවාර්ය බවත්, ඒ සදහා... Read more
මහින්ද සහ ගෝඨා දිනූ දේශය රැකගත් විරුවන්ට පිංදෙතිcolombotoday19 May 2016 by colombotoday19 May 20160 යුද ජයග්‍රහණය ලබා වසර 7ක් පිරීම නිමිත්තෙන් ඊයේ (18) යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කර පින් අනුමෝදන් කිරීමේ පිංකමක් කොළඹ 7 සම්බෝධි විහාරයේදී පැවැත්විණි. හිටපු... Read more
සුළි සුළං අවධානමක් ! රට පුරා අදත් වැසිcolombotoday19 May 2016 by colombotoday19 May 20160 පසුගිය දිනවල ඇතිවූ අඩුපීඩන කලාපය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර් 500ක් පමණ වූ තත්ත්වයක් යටතේ ස්ථානගත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත්... Read more
රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්නcolombotoday19 May 2016 by colombotoday19 May 20160 පීඩාවට පත්ව සිටිනා ජනතාවට ලබාදෙන පිසූ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් අයුරින් නොලැබෙන නිසා දන්සල් දීමට සැලසුම් කර සිටිනා පිරිස් විපතට පත් ජනතාවට එම දන්සල්... Read more
දරුණු ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ විදුලිය විසන්ධි කෙරේcolombotoday18 May 2016 by colombotoday18 May 20160 කැළණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින අතර ඇතිවී තෙබෙන මහා ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරන බව ශ්‍රී ලංකා විදුලි... Read more
මුළු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වන සැමරුම – හිටපු ජනපතිගේ නිවේදනයcolombotoday18 May 2016 by colombotoday18 May 20160 දශක 3ක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය පරාජය කර හෙටට යෙදෙන 07 වන සැමරුම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. රණවිරුවන් අත්අඩංගුවට... Read more
ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත භූකම්පන අවදානමක්! – අනතුරු ඇඟවීමක්colombotoday18 May 2016 by colombotoday18 May 20161 ඉන්දු – ඔස්‌ට්‍රේලියානු භූ තලය ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන අස්‌ථායි භූ තල විභේදන කලාපය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ දැවැන්ත භූ කම්පන සිදුවීමේ අවදානමක් පවතින... Read more
ජනතාවගේ මුදලින් දැන්වීම් දමා ජනතාව රවටන ආණ්ඩුවcolombotoday18 May 2016 by colombotoday18 May 20160 අද දින මුදල් අමාත්‍යාංශව විසින් ජාතික පුවත්පත් කිහිපයක පළකරන දැන්වීමකින් මෙරට පාරිභෝගිකයා මුලා කර ඇත. මෙරට වෙළදපොලේ භාණ්ඩ වල මිල සදහන් කරන ලද අදාල දැන්වීමෙහි... Read more
මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයිcolombotoday18 May 2016 by colombotoday18 May 20160 කැලණි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, නාගලගම් වීදිය ජල මාපකයේ ජල මට්ටම මේ වන විට මීටර් 7 ඉක්මවා ඇති... Read more