Colombo Today Local News

මහින්ද සහ ගෝඨා දිනූ දේශය රැකගත් විරුවන්ට පිංදෙති

mr_gr

යුද ජයග්‍රහණය ලබා වසර 7ක් පිරීම නිමිත්තෙන් ඊයේ (18) යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කර පින් අනුමෝදන් කිරීමේ පිංකමක් කොළඹ 7 සම්බෝධි විහාරයේදී පැවැත්විණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ මූලිකත්වයෙන් පිංකම සිදු කැරිණි.

Related posts

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

colombotoday

කෝටි ගණනක අතයට ගේමක් හෙළිකරාට මංගලගේ කා.ම. ප්‍රධානියා කිපෙයි.. මාධ්‍ය වේදීන්ට තිත්ත කතාවෙන් බැණ මරණ තර්ජන කරයි

colombotoday

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

colombotoday

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප මිලියන 2 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

colombotoday