ආණ්ඩුව 18 මාසෙට බිලියන 7.7ක් ණය අරගෙන මහින්ද යහපාලන ආර්ථික අර්බුදය ලිහා පෙන්වයිcolombotoday30 June 2016 by colombotoday30 June 20160 (හිටපු ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා 2016 ජුනි 29 වෙනි බදාදා, ඒකාබද්ධ විපක්‍ෂයේ බත්තරමුල්ල කාර්යාලයේ දී යහපාලන ආණ්ඩුවේ බදු සහ ණය අර්බුදය ගැන කල දේශනයේ පිටපත.)... Read more
ජනපති, අගමැති දැන් මහ බැංකුවේ.. මහේන්ද්‍රන් සමග සාකච්ඡාවක !colombotoday29 June 2016 by colombotoday29 June 20160 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට කොළඹ මහ බැංකුවට පැමිණ තිබේ. වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය හෙට අවසන්වීමට නියමිත අතර... Read more
බදුර්දීන් යහපාලන සෙවණේ රැකවරණ ලබද්දී කැලෑ පාලුවෝ අල්ලන්න ජනපති ත්‍රිවිධ හමුදාව යොදවයිcolombotoday29 June 2016 by colombotoday29 June 20160 වනාන්තර විනාශ කරන්නේදැයි පරීක්ෂා කිරීම සහ ස්වාභාවික සම්පත් මඟින් සිදුකරන ජාවාරම් මැඩලීම ඇතුළු පරිසරය ආරක්ෂා කර ගැනීමේ කටයුතු සඳහා ආණ්ඩුව පළමුවරට ත‍්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි... Read more
ගම්මන්පිල සිරි මැදිරියේ සිට ‘අවනඩුවේ කතාව’ ලියයිcolombotoday29 June 2016 by colombotoday29 June 20160 නව මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටින උදය ගම්මන්පිල මහතා විසින් තමන්ට ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගැනිම සඳහා පොත් තුනක් ලිවීම අරබා ඇත. එම පොත් තුන... Read more
පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්colombotoday29 June 2016 by colombotoday29 June 20160 ග්ලයිෆොසේට් වල් නාශකයට වඩා පහළොස් ගුණයකින් විෂ වැඩි ග්ලුෆොසිනේට් වල්නාශකය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. වකුගඩු රෝග ඇති කිරීමට අමතරව පිරිමින් වඳභාවයට පවා පත්කරන... Read more
රනිල් – මෛත්‍රී සීතල යුද්ධය ඇවිළෙයි.. මහබැංකු අධිපති පත්කිරීම ජනපති අතට ගනී !colombotoday29 June 2016 by colombotoday29 June 20160 හෙට දිනයෙන් පුරප්පුපාඩු වීමට නියමිත මහබැංකු අධිපති ධූරය සදහා අර්ජුන් මහෙන්ද්‍රන් වෙනුවට තමන් විසින් වෙනත් අයෙකු පත් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර... Read more
ඇමති චම්පිකගේ රියට යටවූ සංදීප්ට සාධාරණය ඉටු කරන්න.. යුක්තියේ මව් පෙරමුණ විරෝධතාවකcolombotoday29 June 2016 by colombotoday29 June 20160 ඇමති පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූයේයෑයි කියන ජීප් රථයට යටවී බරපතල තුවාල ලබා සිටින සංදීප් සම්පත් මහතා වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා මව්බිම සුරැකීමේ... Read more
VAT විරෝධය රටපුරා ඇවිළේ.. කිරිබත්ගොඩ, අනුරාධපුර, බදුල්ලේ කඩසාප්පු වැසේ.. ව්‍යාපාරිකයෝ මහ පාරටcolombotoday29 June 2016 by colombotoday29 June 20160 රජය විසින් වැට් බදු වැඩිකිරීමට විරෝධය පළකරමින් අදත් දිවයින පුරා නගර රැසක වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයෝ විරෝධතාවයේ නිරත වෙති. අනුරාධපුර නගරයේ වෙළදසැල් වසා දමා තිබුණු... Read more
“හයිබ්‍රිඩ් අධිකරණය පිහිටවනු.. චූදිතයන්ට දඩුවම් දෙනු.. හමුදා බලය අඩු කරනු” අල් හුසේන්ගේ වාර්තාව එයිcolombotoday29 June 2016 by colombotoday29 June 20160 මනව හිමිකම් උල්ලංඝණය සහ යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා විමර්ෂණය කිරීම සදහා ජාත්‍යන්තරය විනිසුරුවන්ගෙන් සමන්විත (හයිබ්‍රිඩ්) යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්... Read more
(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයිcolombotoday29 June 2016 by colombotoday29 June 20160 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසැක ලෙසම දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ පරිපූර්ණ වෙනම පාලනය ස්ථාපිතකර දීමේ ව්‍යවස්ථාව බවට පත්වන බවත් එතෙක් බටහිර රටවල්... Read more