Colombo Today Local News

ජනපති, අගමැති දැන් මහ බැංකුවේ.. මහේන්ද්‍රන් සමග සාකච්ඡාවක !

president and PM at @cbsl

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට කොළඹ මහ බැංකුවට පැමිණ තිබේ. වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය හෙට අවසන්වීමට නියමිත අතර ඒ අනුව මහ බැංකු අධිපතිධුරයට නව පුද්ගලයෙකු පත්කිරීමටත් නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අවස්ථාවට එක්වී සිටින අතර ජනපති, අගමැති හා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙන්ම මහ බැංකුවේ ඉහළ නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැති බවද වාර්තාවෙයි.

ගිරාඳුරු කෝට්ටේ අද උදෑසන පවැති උත්සවයකදි ජනපතිවරයා සඳහන් කළේ තවත් පැය කිහිපයකින් නව මහ බැංකු අධිපතිවරයා පත්කරන බවයි.

ඡායාරූපය@vajirasumeda

Related posts

විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday

ඝන්ටාර හොරකම් චෝදනාව පට්ටපල් බොරුවක්… මගේ ළග නැත්තේ ගෝඨාභය මහත්තයාගේ හඩපට විතරයි – රන්ජන්

colombotoday

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

Admin

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

colombotoday

ශ්‍රී ලංකා පොලීසියට ඉන්දියාවේ ජීප් රථ 750ක් මිලදී ගැනීමට එකගතාවය…

colombotoday