Colombo Today Local News

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවන කොවිඩ් ආසාදිත මිය ගිය පුද්ගලයින්ගේ මාතෘ ශරීර රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ සඳහා වැයවෙන මුදල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදීමට නියමිතව ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු බාරගෙන ආදාහනය කිරීම සඳහා වැයවෙන මුදල් ලබාදීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස මළසිරුරු කිහිපයක් රෝහල්වල ගොඩ ගැසී පවතින බව වැඩිදුරටත් වරතා වේ.

Related posts

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

colombotoday

හොරු පනිද්දී සැපට නිදාගත් ලග්ගල පොලීසියේ 3ක් ගෙදර යවයි

colombotoday

කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාලයන් 9ක් ගේන්න CIDය තමිල්නාඩුවට

Admin

කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනපති තැබූ සටහන

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

පාසැල් එන සදුදා සිට විවෘතයි

colombotoday