Colombo Today Local News

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවන කොවිඩ් ආසාදිත මිය ගිය පුද්ගලයින්ගේ මාතෘ ශරීර රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ සඳහා වැයවෙන මුදල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදීමට නියමිතව ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු බාරගෙන ආදාහනය කිරීම සඳහා වැයවෙන මුදල් ලබාදීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස මළසිරුරු කිහිපයක් රෝහල්වල ගොඩ ගැසී පවතින බව වැඩිදුරටත් වරතා වේ.

Related posts

අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවා

colombotoday

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

colombotoday

ලංකාවේ අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.

colombotoday

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

මහනුවර ගස් දෙකක් කඩා වැටී වාහන 8කට බරපතල හානි

Admin

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday