Colombo Today Local News

“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

ship building 2632

ශ්‍රී ලංකාව තුළ නැව් සහ මහා පරිමාණ ටෝලර් යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ඉන්දියාවටද ලබා දීමට රජය තීරණය කර තිබේ.

හම්බන්තොට හෝ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව නැව් නිෂ්පාදන කටයුතු ඇරඹීමට රජය විසින් ගෙන තිබෙන මෙම තීරණයට අනුව ඉන්දියාවට අවස්ථාව උදාවනු ඇත.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ චීනයට මෙරට වරාය හා ගුවන් තොටු‍පොළ හැදීමට අවස්ථාව දුන්නා සේම අසල්වැසි ඉන්දියාවටද ශ්‍රී ලංකාවට පැමිණ නැව් හැදීමට ඉඩදීමට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය තීරණය කර ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Lakbima

Related posts

මළ අපවහන පද්ධතියක් නඩත්තු කල සේවකයින් දෙදෙනෙකු මරු දකී

Admin

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

colombotoday

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

colombotoday

ජනපතිගේ සෞභාග්‍ය යේ දැක්මෙන් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ලබයි

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට

Admin

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin