Gossip

යෝෂිත CSN එකට ආව ගිය හේතුව නාමල් කියයි

namal yoshitha 232

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් CSN නාලිකාව සම්බන්ධයෙන් වූ නඩුවක් නිසා මේ වෙනකොට ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ.

CSN නාලිකාව යෝෂිතට අයිති එකක් බව ආණ්ඩුවේ අය කීවත් විපක්ෂයේ අය සහ යෝෂිතගේ සමීපය අයනම් කියන්නේ ඒක එහෙම නෙවෙයි කියලා. මේ ගැන යෝෂිතගෙ වැඩිමල් සොයුරා නාමල් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශක් කරලා තිබුණා. නාමල් නම් කියන්නේ යෝෂිත සී එස් එන් එකට ආවෙ ගියේ එයාගේ ගෑණු ළමයා එතන වැඩ කරපු නිසා කියලයි.

ඒ ප්‍රකාශය පහතින්.

ඇත්තටම සී.එස්.එන්. එක යෝෂිත රාජපක්ෂගෙ නෙවෙයිද? එයාට මේකෙ කිසිම සම්බන්ධයක් ඇත්තෙ නෑ කියලද කියන්නේ?

යෝෂිත කලින් බදින්න ඉඳපු ළමයා ඒකෙ වැඩ කළා. එයාගෙ යාළුවො කීප දෙනෙකුත් ඒකෙ කටයුතු කෙරුවා. අපි ඕන දේකට උදවු කරනවා වගේ අපි ඒකටත් උදවු කෙරුවා. තමන්ගේ හිතවතෙකුට හරි හිතවතියකට හරි උදවු කරන එකත් වරදක්ද? යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ.

Related posts

ජී.පී.එස්. කරේ බැදන් වසර 15 ක් ළගින් සිටි පූටින්ගේ සුරතලී

colombotoday

“අන්ජනා ඇන්ඩ් සහන් එන්ඩ අතටම මාට්ටු” පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්ගේ යැයි සඳහන් කරමින් නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයේ.

colombotoday

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

colombotoday

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday

කොරෝනා ගැන චිත්‍රපටයක්

colombotoday