නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පතිcolombotoday12 September 2016 by colombotoday12 September 20160 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාෂල් කපිල ජයම්පති පත්කර තිබේ. එයාර් වයිස් මාෂල් තනතුරේ කටයුතු කළ ඔහු එයාර් මාෂල් තනතුර දක්වා... Read more
මැලේරියාව තුරන්කළ රටක්, සහතිකය ලබා සතියයි.. ඉන්දියාවේ ගිහින් ආ තංගල්ලේ දෙදෙනෙකුට මැලේරියාව !colombotoday12 September 2016 by colombotoday12 September 20160 ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මැලේරියා රෝගය තුරන් කළ රටක් බව ප්‍රකාශයට පත් කොට සතියක් ගතවීමට මත්තෙන් තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයෙන් මැලේරියා රෝගීන් දෙදෙනකු හමු වී ඇත.... Read more
ලාභ ලබන “ලංකා මිනරල් සෑන්ඩ්ස්”, “පරන්තන් කෙමිකල්ස්” බදුර්දීන්ගේ ගෝලයෙකුට විකුණා දැමේ !colombotoday12 September 2016 by colombotoday12 September 20160 පාඩු ලබමින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දැනට ලාභ ලබන ආයතන 2ක්ද ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්වන බව වාර්තා වේ. මෙසේ ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසෙන... Read more
“පලාලි අධි ආරක්ෂිතයෙන් 62% දුන්නා.. ආය එක බිම් අඟලක්වත් දෙන්නේ නෑ“ – යාපනය යුද හමුදා ආඥාපතිcolombotoday12 September 2016 by colombotoday12 September 20160 යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සහ පලාලි ගුවන් තොටුපළ ඇතුළු යුද හමුදා ජනපදය සතුව දැනට පවතින ඉඩම් අක්කර 4419 න් කිසිදු ඉඩම් ප්‍රමාණයක් ආපසු භාර නොදෙන... Read more
“කාදිනල්ට වැරදිලා.. මේ බහු ආගමික රටක්.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය එපා“ – ඔස්වල්ඩ් ෆර්ත්colombotoday12 September 2016 by colombotoday12 September 20160 යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වශයෙන් නොව බහු ආගමික රාජ්‍යයක් ලෙස නම් කිරීම සුදුසු බව සමාජයීය සහ සාමයික කෙන්ද්‍රයේ ඔස්වල්ඩ් ෆර්ත් පූජකවරයා... Read more
මහින්දට එරෙහිව මැලේසියාව ගිනි තැබූ ප්රභාකරන්ගේ සගයාගේ වතගොත හෙළිවෙයිcolombotoday12 September 2016 by colombotoday12 September 20160 මේ වනවිට හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව මැලේසියාවේ ගිනි ඇවිලූ ඊලම්වාදියා කවුදැයි අනාවරණය වී ඇත. ඔහු වෙනින් කවුරුත් නොව ප්රභාකරන්ගේ සගයකුවූ මහාචාර්ය රාමසාමියි.... Read more
සිය පියාට වෙඩි වැදුණු භයංකර ඡායාරූපයක් හිරුණිකා මුල්වරට හෙළිකරයිcolombotoday12 September 2016 by colombotoday12 September 20160 තම පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි වැදුණු ඡායාරූපයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මුල්වරට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර ඇත. “මේ පිංතූරය දකින හැම... Read more
“අලුත් ව්‍යවස්ථාව ගැන සමහරු බොරු ප්‍රචාර කරනවා.. මේවා ජාතික අපරාධ“ – ජනපතිcolombotoday12 September 2016 by colombotoday12 September 20161 යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ ඇතැම් කණ්ඩායම් විසින් කරනු ලබන අසත්‍ය ප්‍රකාශ පළ කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය ආයතනවලින් ඉල්ලා... Read more
“පන්සල් ඉවත් කරනු.. සිංහලයන් පන්නනු.. සටනට සැරසෙනු !“ – උතුරේ සංහිදියා අත්පත්‍රිකාcolombotoday12 September 2016 by colombotoday12 September 20160 උතුරු පළාතේ පදිංචි සියලුම සිංහලයන් පලවා හරින්නටත් බුද්ධ මන්දිර ඇතුළු සියලුම විහාරස්ථානත් ඉවත්කිරීමට බල කරමින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය ඒ සඳහා ලබා ගැනීමට දැවැන්ත විරෝධතාවය යාපනය... Read more
“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් නොකරන්න ජනපති-අගමැති සහතික වුණා“ – කාදිනල්තුමාcolombotoday12 September 2016 by colombotoday12 September 20160 බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය නව ව්‍යවස්ථාවෙන් ඉවත් නොකළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි. එතුමන් මේ බව කියා සිටියේ ගම්පහ සිරිකුරැුස දේවස්ථානයේ පැවති... Read more