ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ලcolombotoday9 November 2016 by colombotoday9 November 20160 ආණ්ඩුව විසින් ඉදිරරිපත් කිරීමට සූදානම් වන නව ව්‍යවස්ථාව අනුව ශ‍්‍රී ලංකාව රටවල් නවයකට කැඞී යාමේ අවදානමක් ඇති බව පිවිතුරු හෙල උරැමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයිcolombotoday9 November 2016 by colombotoday9 November 20161 මහජන චීන රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට සංචාරයක යෙදන ලෙස නිල ආරාධනයක් සිදු කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මේ මස 23දා... Read more
වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑcolombotoday9 November 2016 by colombotoday9 November 20160 ඊයේ දිනයේදී විශ්‍රාමික රණවිරුවන්ගේ උද්ගොෂණයට පොලිසිය විසින් පහර දීම තමා අනුමත නොකරන බවත් තමා සිටියා නම් ගහන්නට ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අදහස්... Read more
“උතුරේ සිදුවීම් පාලනයට රජය අසමත්.. ජාත්‍යන්තර මැදිහත්වීමක් වහා අවශ්‍යයි“ – විග්නේෂ්වරන්colombotoday8 November 2016 by colombotoday8 November 20160 උතුරේ ගැටලු විසඳීම වෙනුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර මැදිහත් වීමක් අතවශ්‍ය බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසයි. දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ හා පොදු... Read more
රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !colombotoday8 November 2016 by colombotoday8 November 20160 සේවා විශ්‍රාම වැටුප ඉල්ලූ ආබාධිත රණවිරුවන්ට ඊයේ දිනයේදී එල්ලවූ පොලිස් ප්‍රහාරයට එරෙහිව සමාජ ජාලාවන්හී දැඩි විරෝධතා එල්ල වෙමින් තිබේ. ෆෙස්බුක් ගිණුම් දහස් ගණනක් ඔස්සේ ජනාධිපති... Read more
බුදු පිළිම තැබුවොත් යහපාලනය නැතිවෙනවායි කියූ මන්ත්‍රී මන්සූර්ට, ඇමති දයා කෙළින් කියු කතාව (VIDEO)colombotoday8 November 2016 by colombotoday8 November 20160 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බවට පැහැදිළිව සදහන් කර ඇති නමුත්, අද සිංහල බෞද්ධ ජනතාවට සිදුවන කෙණෙහිළිකම් තවත් ඉවසා සිටිය නොහැකි බව ප්‍රාථමික... Read more
ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !colombotoday8 November 2016 by colombotoday8 November 20160 ලොව මෙතෙක් ඉදිවූ විශාලතම නත්තල් ගස කොළඹ ගාලුමුවදොර පිටියේ මේවන විට ඉදි කෙරෙමින් පවතී. වරාය හා නාවික ඇමති අර්ජුණ රණතුංග මහතාගේ උපදෙස් මත වරයා කතෝලික... Read more
ආබාධිත රණවිරුවන්ට දුන් “යහපාලන ගුටි උපහාරය“ ගැන ඥාණසාර හිමි බරණැස සිටි කියපු දේ (Video)colombotoday8 November 2016 by colombotoday8 November 20160 ජීවිත පරිත්‍යාගයෙන් යුද වැදී රටට සාමය උදාකරදීම වෙනුවෙන් අත් පා කැප කළ වීරෝධාර රණවිරුවන්ට වත්මන් ආණ්ඩුව සළකන ආකාරය ඉතාමත් නින්දාසහගත බවත්, මෙවැනි ක්‍රියා තවදුරටත් ඉවසීමට... Read more
මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?colombotoday8 November 2016 by colombotoday8 November 20160 ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවා සිදුකළ පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ආබාධිත රණවිරුවන් පිරිසකට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය ගැන... Read more
“ආවා“ටත් වඩා නෙස්ලේ “නෙස්ටී“ දරුණුයි.. මාරාන්තිකයි.. අවා ගැන හොයන සෞඛ්‍ය ඇමති මේවා ගැන නිහඩයිcolombotoday8 November 2016 by colombotoday8 November 20160 යාපනේ “ආවාගෘෘප්“ මැර කල්ලියටත් වඩා නෙස්ලේ සමාගමේ “නෙස්ටී“ දරුණු යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ... Read more