හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී නැවතත් ඇරගනී.. මගඩි වැඩ කිහිපයක් දෙදෙනාගේම කටින් පනී
පසුගිය අගහරුවාදා උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ කැබිනට් හමුවේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ අමාත්‍ය රවූෆ් හකීම් අතර නැවත වරක් උණුසම් වචන හුවමාරුවක් සිදුව තිබේ. පිත්තල,...