පෙරළියත් අත ළගයි.. මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක්colombotoday22 February 2017 by colombotoday22 February 20170 ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මන්ත‍්‍රීවරුන් අතරින් දෙවන පෙළ හා තෙවන පෙළ නියෝජනය කරන විශාල කණ්ඩායමක් ඉදිරි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා... Read more
“ජල ගාස්තු ඉහළ දමනවා.. විරෝධතා දක්වන්න ලෑස්ති වෙන්න එපා“ – හකීම්colombotoday22 February 2017 by colombotoday22 February 20170 ඉදිරියේදී ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත්, එසේ වුවහොත් බොරුවට විරෝධතා දැක්වීමට ඉදිරිපත් නොවන ලෙසත් නාගරික සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි. කුරුණෑගල... Read more
ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්colombotoday22 February 2017 by colombotoday22 February 20170 යාපනය දිස්‌ත්‍රික්‌කයේ හිස ඔසවා ඇති බව කියන “ආවා ගෲප්” ඇතුළු පාතාල කල්ලි, කොල්ල කල්ලි මැඬලීම සඳහා යාපනය හා කන්කසන්තුරේ පොලිස් කොට්‌ඨාසවලට අයත් පොලිස් වසම් 17... Read more
රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුවcolombotoday22 February 2017 by colombotoday22 February 20170 රජය සේවා විශ්‍රාම වැටුප ලබා දීමේදී ආබාධිත රණවිරුවන්ට සිදු වූ අසාධාරණයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර සිටින අබාධිත රණවිරුවෝ ඊයේ (21 වැනිදා) වන විට අටවන... Read more
රවීට එරෙහිව ශ්‍රීලනිපය අවි අමෝරයි.. කැබිනට්ටුවේ ගුටි කෙළියක් නූලෙන් වැලකේ !colombotoday22 February 2017 by colombotoday22 February 20170 ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේදී එජාප හා ශ්‍රීලනිප ඇමතිවරුන් අතර ඉතා දැඩි වාග් හුවමාරුවක් සිදුව තිබෙනවා. ශ්‍රීලනිප ඇමතිවරුන් විසින් තම... Read more
තිරසාර සංවර්ධන පනත උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කරයිcolombotoday22 February 2017 by colombotoday22 February 20170 රජය විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත උතුරු පළාත් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර නැගෙනහිර පළාත් සභාව විසින් එය අත්හිටුවා තිබෙනවා.... Read more
මන්ත්‍රී දූරය රැකගන්න රතන හිමි බලෙන් ජනපති සහ අගමැති පස්සෙ යනවා – JHUcolombotoday22 February 2017 by colombotoday22 February 20170 පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවෙමින් උන්වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ආරක්‍ෂා කර ගැනීමේ නිරර්ථක උත්සාහයක නියෑලී සිටින... Read more
බිලයන 66ක බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. බැදුම්කර මගඩි සමාගමත් ලංසු තියයි !colombotoday21 February 2017 by colombotoday21 February 20170 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලයන 66ක බැදුම්කර නිකුතවක් අනිද්දා දිනයේදී පවත්වන බවට ප්‍රසිද්ධ කර ඇත. ඒ සදහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැදවා ඇති අතර... Read more
ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයිcolombotoday21 February 2017 by colombotoday21 February 20170 අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් සඳහා වන ශ්‍රී ලංකා විනිමය ප්‍රමාණයේ සීඝ්‍ර වැඩි වීමක් අද (21) වාර්තා වී තිබේ. එහිදී ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත්... Read more
ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !colombotoday21 February 2017 by colombotoday21 February 20170 ආණ්ඩුව විසින් ගෙන යන වත්මන් දේශපාලන ක්‍රියාවලියට විරෝධය පළ කරමින් භික්ෂුන් වහන්සේ 1000 නමක් කොළඹට වැඩම කරවන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද... Read more