දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?colombotoday18 October 2015 by colombotoday18 October 2015049 වත්මන් රජය බලයට පත්වීමත් සමග මෙරට දෙමළ දේශපාලනඥයන් ආණ්ඩුවෙන් කළ එක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඉකුත් යුද සමයේ විවිධ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත... Read more
විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේcolombotoday18 October 2015 by colombotoday18 October 2015046 විල්පත්තුව ජාතික වන උද්‍යානයට අයත් පෙරියවිල්ලු ප්‍රදේශයේ මුවන් තිදෙනෙකු මරා මස්කර ප්‍රවාහනයට සුදානම් කර සිටියදි අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් 7 දෙනා පුත්තලම වැඩ බලන... Read more
එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?colombotoday18 October 2015 by colombotoday18 October 2015036 මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදුන් පසුගිය රජයේ ප්‍රබලයකු ප්‍රශ්න කිරීම සඳහා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.... Read more
ඉස්ලාමීය අන්තවාදය එරෙහිව හින්දු එකමුතුව විරෝධතාවක – අන්තවාදයට එරෙහිව එකතුවන්න රටට හිතැති සැමගෙන් ඉල්ලයි.colombotoday17 October 2015 by colombotoday17 October 2015058 ආගමික ජාතික සමගියට බාධා කරමින් රට පුරා ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවලට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය, හින්දු සංවිධානවල සංධානය එකතුව අද විරෝධතාවක නියැලුනා.... Read more
CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!colombotoday17 October 2015 by colombotoday17 October 2015036 දැනට අත්අඩංගුවේ පවතින ගාලු වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාර්ඩ් නෞකාව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ගාල්ල වරාය පොලීසිය ගාල්ල මහේස්ත්‍රාත්... Read more
බදියුදීන් මුලතිව් මහ වනයත් දෙපළු කරයි. අක්කර 600ක් දැනටමත් ඉවරයි – අපේ අයට යන එන මං නෑ TNA කියයිcolombotoday17 October 2015 by colombotoday17 October 2015056 අමාත්‍ය රිෂාඩ් බදිඋද්දීන්ගේ මෙහෙයවීමෙන් මුලතිව්, වන්නිමඩු රක්ෂිතයේ කොන්ඩියාකූප්පම් කොටසේ දැවැන්ත වන විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා. මේ වන විට අක්කර 600කට වැඩි ප්‍රමාණයක් හෙළි... Read more
ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.colombotoday17 October 2015 by colombotoday17 October 2015041 ඉස්ලාමීය අන්තවාදයට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය සහ හින්දු සංවිධාන එකමුතුව සංවිධානය කරන සත්‍යග්‍රහය අද 17 පස්වරු 4.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.... Read more
තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!colombotoday17 October 2015 by colombotoday17 October 2015042 මෙරට භාවිතය තහනම් කර ඇති වකුගඩු රෝගයට මුල්වන ග්ලයිෆොසේට් වල් නාශකය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තවදුරටත් අලෙවි කරන බව එහි කෘෂි රසායන අංශයේ... Read more
හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්colombotoday17 October 2015 by colombotoday17 October 2015035 බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන්... Read more
කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.colombotoday16 October 2015 by colombotoday16 October 2015158 අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් කොටහේන බාබර් වීදියේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව ක්‍රියාත්මක කරගෙන යන හිංසාකාරී ක්‍රියාවට විරෝධය පළ කරමින් අද 16 දිවයින පුරා... Read more