Colombo Today Local News

“රට කන NGO රිලව්.. ගහන්න ඕන මුන්ට කණ පැලෙන්න“ ඩිලාන් සිවිල් සමාජාචාරීන්ට බඩකට පුරා නෙළයි

hut632

සිවිල් සමාජ නමින් පෙනී සිටින සංවිධාන ක්‍රියාකාරීන් පිළිබදව ඇමති ඩිලාන් පෙරේරා තදබල විවේචනයක් එල්ල කරනු ලැබුවා.

හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්නැයි කියන සාධාරණ සමාජ ව්‍යාපාරයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහන්න ඕනෑ යැයි පැවසූ අමාත්‍යවරයා, එහි සිටින රස්සාව හෙද වෘත්තිය වූ අයෙක් හෙද වෘත්තිය හැර අන් සියලු දේ කරන බවත්, එකී සිවිල් සමාජය නියෝජනය කරන්නවුන් කියාගත් ඇතැමුන් පසුගිය පළාත් සභා මැතිවරණයට එජාපයෙන් තරග වැද පරාජයට පත්වූ බවද කියා සිටියේය.

Related posts

ද්‍රවිඩ සන්ධාන ඉල්ලීම ඉටුවේ.. මන්නාරම STF කදවුර ගලවා ඉවත් කෙරේ

colombotoday

පොහොට්ටුව ගැන ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව 05දා

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

නව ව්‍යවස්ථාව මර උගුලක්.. ඒකීය රාජ්‍ය කඩන්න කීයටවත් ඉඩ දෙන්නෑ – වාසු බලය බෙදීම ගැන වමේ මතය කියයි

colombotoday

ඇමතිකමක් ඉල්ලාගෙන පස්සෙන් ඇවිත්.. මංගල ගැන නොකී කතාවක් ගෝඨා හෙළිකරයි – වීඩියෝ සහිතයි

colombotoday