Colombo Today Local News

නව ව්‍යවස්ථාව මර උගුලක්.. ඒකීය රාජ්‍ය කඩන්න කීයටවත් ඉඩ දෙන්නෑ – වාසු බලය බෙදීම ගැන වමේ මතය කියයි

vasudewa 154යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මර උගුලක් බවත්, ඒකීය රාජ්‍ය කැඩීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහුමේ බව පැවසූවේ නව ව්‍යස්ථාව හා බලය බෙදීම පිළිබදව වමේ පක්ෂවල මතය හෙළි කිරීම සදහා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තම පක්ෂයේ මුල් ස්ථාවරය අනුව ඒකීයත්වයට හානි නොකරන, ෆෙඩරල්වාදයෙන් තොර බලය බෙදීමක් සම්බන්ධයෙන් තමන් පෙනී සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ඛණිජ තෙල් ගෙන්වීමෙන් ඉතුරු වූ ඩොලර් බිලියන 6ට මොකද වුණේ?

colombotoday

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි | සුභ පතමින් රටපුරා බැනර්

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

colombotoday

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

colombotoday

ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියල්ල සූදානම් – ද්‍රවිඩ සන්ධානය

colombotoday

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday