Colombo Today Local News

තිරසාර සංවර්ධන පනත උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කරයි

රජය විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත උතුරු පළාත් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර නැගෙනහිර පළාත් සභාව විසින් එය අත්හිටුවා තිබෙනවා.

කතානයක කරු ජයසූරිය මහතා ඊයේ (21) මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එනතුරු මෙම පනත් කෙටුම්පත් සලකා බැලීම කල් දැමීමට නැගෙනහිර පළාත් සභාව තීරණය කර ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

උතුරු මැද පළාත් සභාව මෙම පනතට එකගතාව පලකර ඇති අතර, වයඹ, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා සංශෝධන සහිතව කෙටුම්පතට එකගතාව පලකර තිබෙනවා.

Related posts

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

colombotoday

මුහුදු ගිය සැමියා එද්දී බිරිඳ අභිරහස් ලෙස මිය ගිහින්

Admin

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

colombotoday

තෙවැනි නිදහස් අරගලය ඇරඹීමට සූදානම්.. නායකත්වය මහින්දගෙන්

colombotoday

කැබිනට් ඇමතිකමක් ගැනීමට සුදුසුකම හොරෙක් වීමයි… මටත් දැන් හොරෙක්, දූෂිතයෙක් වෙන්න හිතෙනවා

colombotoday