Colombo Today Local News

තිරසාර සංවර්ධන පනත උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කරයි

රජය විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත උතුරු පළාත් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර නැගෙනහිර පළාත් සභාව විසින් එය අත්හිටුවා තිබෙනවා.

කතානයක කරු ජයසූරිය මහතා ඊයේ (21) මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එනතුරු මෙම පනත් කෙටුම්පත් සලකා බැලීම කල් දැමීමට නැගෙනහිර පළාත් සභාව තීරණය කර ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

උතුරු මැද පළාත් සභාව මෙම පනතට එකගතාව පලකර ඇති අතර, වයඹ, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා සංශෝධන සහිතව කෙටුම්පතට එකගතාව පලකර තිබෙනවා.

Related posts

කිළිනොච්චියේදී මිලේච්ඡයෝ දුර්ලභගනයේ දිවියෙකු මරා දමමින් කළ අහස පොළව නුහුලන අපරාධය

colombotoday

යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ලොවට උගන්වන්න ග්‍රන්ථයක්

colombotoday

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

පිල්ලෙයාන් මඩකලපුවෙන් පෙරමුණේ

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday