මීතොටමුල්ලේ තරුණියන්ට බෙදූ තිසර පටවලින් සැකකටයුතු පෙති, ජෙල් වර්ගයක් මතුවෙයි (Photo)colombotoday12 May 2017 by colombotoday12 May 20170237 මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති... Read more
බෞද්ධයින් සමග ගැටුම් ඇති කරගත් මියන්මාර මුස්ලිම් අනාථයන් බෞද්ධ ලංකාවට ඒම භයානකයි..colombotoday12 May 2017 by colombotoday12 May 20170189 ශ්‍රී ලංකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ඉහළ යෑම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දක්වා සිටියේය. මහ බැංකු වාර්තාවට අනුව... Read more
විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !colombotoday9 May 2017 by colombotoday9 May 20170139 විල්පත්තු රක්ෂිතයට උතුරින් වනාන්තර හතරක් අධි රක්ෂිත වනාන්තර ලෙස නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය... Read more
තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්colombotoday8 May 2017 by colombotoday8 May 20170376 සරණාගතයන් මුවාවෙන් මියන්මාරයේ සහා වෙනත් ඉස්ලාමීය රටවල පුද්ගලයන් මෙරටට ගෙන්වීමේ මිනිස් ජාවාරමක් සිදුවෙමින් පවතින බව බොදු බල සේනා සංවිධානය පවසයි. පසුගියදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි... Read more
අවසන් සටනේදී පැනගිය කොටි නායකයෝ ලංකාවට.. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අගවයිcolombotoday7 May 2017 by colombotoday7 May 20170141 අවසන් සටනේදී පිටරටවලට පැනගිය එල්. ටී. ටී. ඊ. යේ බුද්ධි හා සන්නද්ධ නායකයන් ද ඇතුළුව කොටි සාමාජිකයන් විවිධ ක්‍රම ඔස්‌සේ යළි ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින... Read more
‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්colombotoday5 May 2017 by colombotoday5 May 20170202 අම්පාර මානික්කමඩු දීඝවාපි පරිවාර චෛත්‍ය රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වහාම නවතා දමන්නැයි ඉල්ලා මුස්ලිම් කොංග්‍රස් පළාත්සභා මන්ත්‍රී අරීෆ් සම්සුදීන් විසින් නැගෙනහිර පළාත්සභාවට යෝජනාවක් ඉදිරිපත් කර... Read more
“රොහින්ගියා මුස්ලිම් පිරිස පිටුවහල් නොකරනු“ – නැගෙනහිර මහඇමති නසීර් රජයට කියයිcolombotoday4 May 2017 by colombotoday4 May 20170255 කන්කසන්තුරේට ආසන්න මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූ රොහින්ග්‍යා මුස්ලිම් පිරිස ආපසු මියන්මාරයට නොයවන ලෙස නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් හාෆිස් රජයෙන් ඉල්ලා සිටී. එම පිරිසට... Read more
‘මාෂා අල්ලා‘ ට ධර්ම චක්‍රය ඇලජික්..!! රාජ්‍ය ලාංඡනය විකෘති කර හිනා මූණක් ඔබලා…colombotoday2 May 2017 by colombotoday2 May 20170195 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල රාජ්‍ය ලාංඡණය විකෘති කරමින් මගී ප්‍රවාහන බස් රථයක ප්‍රදර්ශනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලාවල ප්‍රචාරය වේ. ධර්ම... Read more
භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණcolombotoday1 May 2017 by colombotoday1 May 20170236 අම්පාර ඉරක්කාමම් හි ඉපැරණි පුරාවිද්‍ය භූමියක විහාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, පූජ්‍ය මාගලකන්දේ... Read more
සහජීවනය උතුරා යයි.. මාණික්කමඩු විහාරය ඉවත් කරන්න හකීම් – සම්බන්ධන් සාකච්ඡා..colombotoday29 April 2017 by colombotoday29 April 20170300 ඓතිහාසික දීඝවාපියට අයත් පරිවාර දාගැබක් වූ අම්පාර, ඉරක්කාමම් හි මාණික්කමඩු විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් සහ විපක්ෂ... Read more