Category : Covid 19

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday
ඉන්දියාවේ හමුවී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය මුළු ලෝකයටම බලපෑම් ඇති කිරීමට හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම වෛරස් ප්‍රභේදය පළමුවෙන් හඳුනාගනු ලැබුවේ පසුගිය...

පුඩළුඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවක 69කට කොරෝනා අසාදනය වෙයි

colombotoday
පුඩළුඔය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා...

තවත් කොරෝනා මරණ 26ක්. මාස තුනක බිළිදෙකුත් ඒ අතර | ආසදිතයින් 128,530ක් දක්වා ඉහළට

colombotoday
තවත් කොරොනා මරණ 26 ක් ඊයේ(10) රාත්‍රියේ වාර්තා විය. එම මරණ පසුගිය 03 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති...

සති දෙකක් තුනක් යනවිට දෛනික රෝගීන් ප්‍රමාණය හයදහසකට වඩා වැඩි වේවි

colombotoday
දැනට ලංකාවේ කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රමාණය ඉතා ඉහලට ගොස් තිබෙන අතර මෙම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය...

හෙද-හෙදි­යන් 100කට කොවිඩ් ආසා­දිත වෙලා

colombotoday
කොවිඩ්-19 වයි­ර­සය ආසා­දිත හෙද හෙදි­යන් 100ක් පමණ වාර්තා වනු ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංග­මයේ සභා­පති මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (09) පැව­සූහ. කොවිඩ් ප්‍රති­කාර සඳහා...

රෝගීන් නිවෙ­ස්වල සැඟවී සිටීම කොවිඩ් මරණ වැඩි වීමට හේතු­වයි

colombotoday
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා වේග­යෙන් ඉහළ යෑමට ප්‍රධාන හේතුව බවට හඳු­නා­ගෙන ඇත්තේ රෝගය වැල­ඳුණු රෝගීන් ඒ බැව් සඟවා නිව­ස­ටම වී සිටීම යැයි...

කොරෝනා තවත් දරුණු වෙයි. | අද හඳුනාගත් ආසාදිතයින් ගණන 2,659ක් දක්වා ඉහලට

colombotoday
මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව අද (09) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 927ක්...

ගාමිණී ලොකුගේ ගේ ලේකම් නාගරික මන්ත්‍රිට කොරෝනා. PCR පරීක්ෂණයෙන් පසු ඇමතිට සහයෝගය පලකරන රැස්වීමටත් ඇවිත්. මන්ත්‍රිවරු 35ක් නිරෝධායනයට

colombotoday
කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව එම මන්ත්‍රිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නාගරික...

නල දරු ක්‍රමයෙන් මවක් වෙන්න පෙරුම් පිරූ කාන්තාවක් කොරෝනා හේතුවෙන් දරුවා ද සමග අවසන් ගමන් යයි.

colombotoday
කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන්...

ජනප්‍රිය නිලි කන්ගනාටත් කොරෝනා

colombotoday
ඉනිදියාවේ මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව අත්හදා බැලූ නවතම ජනප්‍රිය පුද්ගලයා කන්ගනා රනාත් ය. ඊයේ (8) දින නිළිය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ එම පුවත තහවුරු...