බද්දේගම සමිත හිමි කොරෝනා වැළඳී අපවත්වෙති.colombotoday30 May 2021 by colombotoday30 May 20210 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කොරෝනා වයිරසය ආසාදනය වී මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද උදෑසන... Read more
නව ආසාදිතයින් 2,039ක්colombotoday29 May 2021 by colombotoday29 May 20210 අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,039ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.... Read more
තවත් කොවිඩ් ආසාදිතයින් 2,243 ක්colombotoday28 May 2021 by colombotoday28 May 20210 කොවිඩ් -19 වෛරසය ආසාදිත 2,243 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත්... Read more
දෙවරක් පැනගිය කොවිඩ් ආසාදිතයා මරුට බිලිcolombotoday28 May 2021 by colombotoday28 May 20210 හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 14 වැනිදා දෙවරක් ඉන් පැනගිය කොවිඩ් ආසාදිතයා මිය ගොස් තිබේ. හෝමාගම රෝහල් පොලීසිය පැවසුවේ මියගිය කොවිඩ් ආසාදිතයා... Read more
තවත් කොවිඩ් ආසාදනය වූ රෝගීන් 1,782ක්colombotoday27 May 2021 by colombotoday27 May 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද (27) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 174,059කි.... Read more
තවත් 29ක් කොරෝනා බිලි ගනීcolombotoday27 May 2021 by colombotoday27 May 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 29දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1298 දක්වා ඉහළ ගොස් තිබේ.... Read more
කොල්ලුපිටියේ රෝහලකින් පැන ගිය කොවිඩ් ආසාදිතයකු සෙවීමට පොලීසිය මහජන සහාය පතයිcolombotoday26 May 2021 by colombotoday26 May 20210 කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයකු ඊයේ දිනයේ දී පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබුණි. ඊයේ සවස් කාලයේදී මෙසේ පලාගොස් තිබෙන්නේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ය.... Read more
එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානයcolombotoday26 May 2021 by colombotoday26 May 20210 කොරෝනා එන්නත් වර්ග සියල්ලක් පාලනය කරන්නේ රටවල් 10 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඞ්රොස් ඇඞ්නහොන් හෙළි කර ඇත. මෙම එන්නත් වර්ගවලින් සියයට හැත්තපහකට වඩා... Read more
කොවිඩ් ආසාදනය වූ තවත් 1,808ක් හදුනා ගනීcolombotoday25 May 2021 by colombotoday25 May 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,808 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට... Read more
විපක්ෂ නායක පොකුර: පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාරට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනාcolombotoday25 May 2021 by colombotoday25 May 20210 පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාරට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ... Read more