දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර වර්ධනයක්colombotoday2 August 2021 by colombotoday2 August 20210 දෛනිකව කොරෝනා අසාදිත කුඩා ළමුන් 15 දෙනෙකු පමණ වාර්තාවන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසුවේ මේ වනවිට... Read more
උප පොලිස් පරික්ෂකවරයෙකුත් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයිcolombotoday2 August 2021 by colombotoday2 August 20210 බුස්ස නිපුන කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටි පොලිස් පරික්ෂකවරයකු මියයාමෙන් පසුව සිදුකල මරණ පරික්ෂණයේදි කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් ඇතිවු සංකුලතාවය මත සිදුවු මරණයක් බවට අනාවරණය... Read more
කොරෝනා එන්නත අනිවාර්යයි. – නොගහන අය අල්ලන්න නව නීතිcolombotoday1 August 2021 by colombotoday1 August 20210 වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ‍්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව... Read more
දඹුල්ලේ කොරෝනා රෝගින් වාර්තාවීම ඉහළට | ප්‍රා. සභාවේ උප සහාපතිටත් කොරෝනාcolombotoday30 July 2021 by colombotoday30 July 20210 දඹුල්ල ප්‍රාදේහිය සභාවේ උප සහාපති එල් බි හේරත් මහතාට හා පවුලේ කීප දෙනකොට කොරෝනා වෛරසය ආසාදිත බව ඊයේ ( 29)දින හදුනා ගැනිමත් සමග දඹුල්ල ප්‍රාදේශිය... Read more
තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළටcolombotoday29 July 2021 by colombotoday29 July 20210 ජූලි 27වනදා කොවිඩ් මරණ 63ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත... Read more
වැල්ලවාය, පොලිස් ස්ථානයේ කොවිඩ් පොකුරක්colombotoday28 July 2021 by colombotoday28 July 20210 වැල්ලවාය, පොලිස් ස්ථානයේ නිලධාරීන් දාහත් දෙනෙකුට කොවිඩ් -19 ආසාදිදනය වී ඇති බව අනාවරණය වී තිබේ. එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඒ... Read more
එන්නත් මාත්‍රා දෙකම ගෙන සිටි සිව්දරු පියෙක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියයයිcolombotoday28 July 2021 by colombotoday28 July 20210 කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම එන්නත් කරගෙන සිටි සිවුදරු පියෙකු කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.... Read more
ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ඉහළ යයිcolombotoday28 July 2021 by colombotoday28 July 20210 කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසකට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වන විට රෝහල්... Read more
තවත් කොවිඩ් මරණ 48ක්colombotoday27 July 2021 by colombotoday27 July 20210 තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,195ක්... Read more
ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයිcolombotoday27 July 2021 by colombotoday27 July 20210 කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වේ. රෝහලේ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර මේ වන විට... Read more