රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !colombotoday16 March 2020 by colombotoday16 March 20200105 ශ්‍රී ලංකාව පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතු සිදුකිරීම රටේ පවත්නා තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් රන්ජික් කාදිනල්තුමන් පවසයි.... Read more
නව කොරෝනා රෝගීන් 7ක් හදුනාගැනේ… මුළු ගණන 18යිcolombotoday16 March 2020 by colombotoday16 March 20200139 නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 7 දෙනෙකු සොයාගෙන තිඛේ. ඔවුන් ඉතාලියේ සිට පැමිණි කණ්ඩායමක පුද්ගලයින් වන අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඇත. ඒ අනුව... Read more
පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !colombotoday15 March 2020 by colombotoday15 March 20200129 ඕස්ට්‍රේලියාව එරටට ඇතුළු වන සියලුම විදේශිකයන් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීම අනිවාර්ය කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන එම නව නීතියට අනුව... Read more
කොරෝනා යැයි සැක 133 ක් රට පුරා රෝහල් 16 කcolombotoday15 March 2020 by colombotoday15 March 20200149 කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 133 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 16 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට ... Read more
ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !colombotoday15 March 2020 by colombotoday15 March 20200103 අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්‍රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. කොරෝනා... Read more
වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !colombotoday15 March 2020 by colombotoday15 March 20200155 සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. කොරෝනා රෝගය පැතිරීමේ අවදානමක් ඇති... Read more
චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !colombotoday15 March 2020 by colombotoday15 March 20200128 රට තුළ පවතින අයහපත් වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (14) දින සිට අත්හිටුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !colombotoday15 March 2020 by colombotoday15 March 20200135 කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සමග සටන් කිරීම සඳහා ගත් හදිසි පියවරවල තවත් දිගුවක් ලෙස ස්පාඤ්ඤ රජය ලබන සඳුදා සිට සමස්ත රටම ලොක්ඩවුන් හෙවත් වසා... Read more
නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !colombotoday15 March 2020 by colombotoday15 March 20200113 විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් නිරෝධායනය කිරීම වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් තුළ ස්ථාපිත කිරීමට විරුද්ධව ඊයේ (14) වව්නියාව ප්‍රදේශවාසීන්... Read more
ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලාcolombotoday14 March 2020 by colombotoday14 March 20200114 තමන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් පරීක්ෂණයට මුහුණදුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය සිකුරාදා පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව තමන් එම පරීක්ෂණයට යොමුවූ බවද ජනාධිපතිවරයා... Read more