කොරෝනා වෛරසය ඇමරිකාවේ සෞක්‍ය අංශ දණ ගස්සවයි. රෝගීන් දෙදෙනකුට එක ස්වසන යන්ත්‍රයක් පමණක් ලබාදීමට සිදුවේ.
වෛද්‍ය සැපයුම්වල හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගැනීමත් සමඟ රෝගීන් දෙදෙනකුට එක් ස්වසන සංවාතන යන්ත්‍රයක් (වෙන්ටිලේටර්ස්) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර රෝහල් තීරණය කර ඇත. දැනට පවතින ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) නවීකරණය කර එලෙස රෝගීන් දෙදෙනකුට එක් යන්ත්‍රයක් භාවිත...