ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යිcolombotoday25 March 2020 by colombotoday25 March 20200127 මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් 19 හේතුවෙන් මරණ 19675ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 438 749ක් දක්වා වෙගයෙන් වර්ධනය වී තිබේ.... Read more
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේcolombotoday25 March 2020 by colombotoday25 March 20200135 දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්... Read more
කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවෙයි.colombotoday25 March 2020 by colombotoday25 March 20200152 අද උදෑසන සිට මේ වනතුරු කිසිඳු කොරෝනා අසාදිතයකු හමු වී නැතැයි ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු... Read more
කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයිcolombotoday25 March 2020 by colombotoday25 March 20200148 කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ එම රෝගීයා සම්පුර්ණයෙන්ම සුවය... Read more
කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්colombotoday25 March 2020 by colombotoday25 March 20200132 බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයන් 135 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති අතර ස්වයං නිරෝධායන කටයුතුවල පුද්ගලයන් 206 දෙනෙකු යොමුකර ඇති බවත් කොරෝනා ආසාදිත... Read more
වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානයcolombotoday25 March 2020 by colombotoday25 March 20200109 කොවිඩ් – 19 වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. එම සංවිධානයේ ගිනිකොන දිග ආසියානු... Read more
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි. තවත් 8ක් රෝහල්වල.colombotoday25 March 2020 by colombotoday25 March 20200110 කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙලෙස අවාසනාවන්ත ලෙස... Read more
යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරතිcolombotoday25 March 2020 by colombotoday25 March 20200109 යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.... Read more
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළටcolombotoday24 March 2020 by colombotoday24 March 20200115 ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. අද දිනයේදී කෝරානා අසාදිතයින් 5 දෙනකු සොයාගෙන තිබේ. අද උදෑසන වන... Read more
බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුවcolombotoday24 March 2020 by colombotoday24 March 20200147 මේ වන විට රජය විසින් වැඩි අවධානයක් යොමු කොට ඇති කොළඹ ,කලුතර ,ගම්පහ යන දිස්ත්‍රික්ක වලට එම අවධානය යොමු කිරිමට විශේෂ හේතුව වන්නේ මෙරටින් වාර්තා... Read more