Covid 19 තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්Admin25 May 202325 May 2023 by Admin25 May 202325 May 20230 ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇති... Read more
Covid 19 ඊයේ තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනීAdmin17 May 202317 May 2023 by Admin17 May 202317 May 20230 තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ. ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.... Read more
Covid 19 අවශ්‍ය නම් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට හැකිAdmin3 May 20233 May 2023 by Admin3 May 20233 May 20230 අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති... Read more
Covid 19 තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හදුනා ගනීAdmin1 May 20231 May 2023 by Admin1 May 20231 May 20230 ඊයේ (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. මෙම දින කිහිප තුළම... Read more
Covid 19 තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හමුවෙයිAdmin27 April 202327 April 2023 by Admin27 April 202327 April 20230 ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. පෙරේදා දිනයේ දීද මෙරටින්... Read more
Covid 19 යාපනය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ වලදී තවත් කොරෝනා රෝගීන් 5ක් හමුවෙයිAdmin21 April 202321 April 2023 by Admin21 April 202321 April 20230 යාපනයේදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කොට තිබේ. මීට පෙර යාපනයේ පේදුරුතුඩුව හා යාපනය නගරය... Read more
Covid 19 කොරෝනා ආසාදිත කතක් චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිහින්Admin28 December 202228 December 2022 by Admin28 December 202228 December 20220 චීනයේ සිට දකුණු කොරියාව, ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි 36 හැවිරිදි මවකට හා ඇයගේ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව තමිල්නාඩු... Read more
කොවිඩ් ආසාදිත මරණ වැඩිවෙයිcolombotoday2 August 2022 by colombotoday2 August 20220 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01)දින තහවුරු කරන ලද තවත් කොවිඩ් ආසාදිත මරණ 07ක් අද වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව... Read more
ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර යළි ඇරඹෙයි | කිරිබත්ගොඩ රෝහල් කාර්යාලයේ 7කට කොවිඩ්colombotoday26 July 2022 by colombotoday26 July 20220 කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ, එම රෝගීන් මේ වන විට රාගම... Read more
කොවිඩ් පාලනයට සිව්වන වන එන්නත් මාත්‍රාව කඩිනමින්colombotoday26 July 2022 by colombotoday26 July 20220 කෙරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා 4 වන මාත්‍රාව ලබාදීම කඩිනම් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා සදහන් කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more