extremism & terrorism activitiesWorld

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

ඉස්ලාම් අන්තවාදයට මුලික වන වන හලාල්කරණය නවතා දැමීමට චීන රජයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ සඳහා එරට කොමියුනිස්ට් පක්ෂ නායක උරුම්කි (Urumqi) නායකත්වය දෙන බවයි එම වාර්තා සඳහන් කර සිටින්නේ.

අහාරයට ගන්නා මස් “හලාල්” කිරීම මගින් ඇරබි හලල්කරණය මේ වන විට හලාල් කොන්ඩ මෝස්‌තර දක්වා වර්දනය වීම චීන මුස්ලිම් ජනතාව බෙදුම්වාදයකට තල්ලු කිරීමක් බව හලාල් කරණයට එරෙහිව පසුගිය සඳුදා (8) පැවති රැලියකදී ප්‍රකාශ වී ඇත.

Related posts

රුසියාවේ Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් තහනම් කෙරේ..

colombotoday

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි

Admin

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

colombotoday

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday