World

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

එක්සත් රාජධානිය විසින් පෙබරවාරි 1 වන දින මියන්මාර හමුදාව විසින් පනවන ලද හදිසි නීතිය සහ රාජ්‍ය උපදේශක අවුන් සාන් සූ කී සහ ජනාධිපති වින් මයින්ට් ඇතුළු රජයේ සහ සිවිල් සමාජයේ සාමාජිකයන් රඳවා තබා ගැනීම හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නීතියේ ආධිපත්‍යයට සහ මානව හිමිකම්වලට ගරු කරන ලෙසත්, නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින අය නිදහස් කරන ලෙසත් එක්සත් රාජධානි රජය වෙනුවෙන් එරට විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් හමුදාවෙන් ඉල්ලා සිටී.

Related posts

එයාර් ඉන්දියා ගුවන් සමාගමට සයිබර් ප්‍රහාරයක් | මගීන් ලක්ෂ 45කගේ තොරතුරු සොරා ගෙන

colombotoday

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

Admin

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයි

Admin