Colombo Today Local News මුහුදු හක් බෙල්ලන් 3200ක් කල්පිටියේ නිවසකින් සොයා ගනීAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200 ක් අද (21) දින දහවල් කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ගෝණි 40ක අසුරා... Read more
Colombo Today Local News මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 මාලබේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කර පළාගොස් සැඟව සිටි පොලිස් සැරයන්වරයාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු... Read more
Colombo Today Local News දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයිAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතුයැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මේ වනවිට සකස් කර ඇති දූෂණ... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයිAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් එකඟවී ඇති... Read more
Colombo Today Local News මහා පරිමාණ වංචා දූෂණ කර රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ – ජී .එල් පීරිස්Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 මහා පරිමාණ වංචා දූෂණ කොට විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් දූෂණ විරෝධය පනතේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී... Read more
Colombo Today Local News යාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක්Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 යාපනය කන්දර්මඩම් පාල්ම් මාර්ගයේ පිහිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල වී ඇති බව පොලීසිය පවසයි. කිසියම් නාඳුනන පිරිසක් විසින් යතුරුපැදිවලින් පැමිණ... Read more
Colombo Today Local News බෲනෝ දිවාකරට ඇපAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ව ඇප නිදහස් කිරීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21)දින නියෝග කර තිබේ. එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05... Read more
Colombo Today Local News අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග... Read more
World කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයිAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 හොන්ඩුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 41දෙනෙකු මියගොස් තිබේ. ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය... Read more
Colombo Today Local News බදුලු පොලිසිය මසට ගෙන ගිය ගවයින් 14කගේ දිවි බේරයිAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 මස් පිණිස අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 14 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ගවයින් අතර කිරි ගවයින් හය... Read more