Colombo Today Local News ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කරයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (20)දින රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ... Read more
Colombo Today Local News ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20)දින... Read more
Colombo Today Local News ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ. එම නඩුව... Read more
Colombo Today Local News යුද්ධ හමුදා ගිලන් රථයක් වෑන් රථයක ගැටී පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලේAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 බලන්ගොඩ ඔිපනායක උඩවෙල ප්‍රදේශයේදි යුද්ධ හමුදා ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (20)දින සිදු වු අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල... Read more
Colombo Today Local News එක්ස්ප්‍රස් පර්ල් ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්Admin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් පර්ල් ( X-Press Pearl) නෞකාවේ හිමිකරුගේ නීතීඥයන් සහ රක්ෂණකරුවන් සමඟ ඵලදායි සාකච්ඡාවක් කර ඇතැයි ජනාධිපති කාර්යාලය... Read more
World ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්Admin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පාපන්දුය. 2035 වසරේ සඳ මතුපිට පාපන්දු තරගයක් පැවැත්වීමට ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයක් සූදානම් වෙයි. මෙම තරගය පැවැත්වෙනු ඇත්තේ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට... Read more
World FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්Admin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ. ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී වෙඩි තැබීම... Read more
Colombo Today Local News Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (20) උදෑසන කොළඹ දී ඒ මහතා අභාවප්‍රාප්ත... Read more
Colombo Today Local News කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ආණ්ඩුවේ අයට කොන්දක් තිබේ නම්... Read more
Colombo Today Local News සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් ගංජා දමා පලා යයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 යාපනය මාමුනෙයි ප්‍රදේශයේදී කළ හදීසි සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා රැගෙන යමින් තිබූ කේරල ගංජා තොගයක් මාර්ගයක දමාගොස් තිබියදී සොයාගෙන තිබේ. උතුරු නාවික විධානයට අයත් වෙත්තිලකේනි... Read more