වවුනියාවේ උපන්දින සාදයේ දී පහරකෑමකට ලක්ව මියගිය තරුණියගේ සැමියාත් මරුට
වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවෙසක උපන්දින සාදයක් අතරතුර කඩු පහර කෑ තවත් තරුණයකු යාපනය පෞද්ගලික රෝහලකදී අද(26) අලුයම මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන්...