Colombo Today Local News

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදන සිටින්නේ, ඒ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බවයි.

මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේයි – විමල්

colombotoday

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

ඥාණසාර හිමිගේ ජාතිකානුරාගය චම්පික, රතන හිමි දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කළ හැටි බොදු බළේ හෙළිකරයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

colombotoday