Colombo Today Local News

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත්වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (08)දින දැනුම් දෙනු ලැබීය.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ‍ය.

Related posts

අරගලකරුවන්ට ආරක්ෂක අංශ එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ සංගමයයෙන් නිවේදනයක්

colombotoday

කිඹුලා ඇලට වැටුණු BMW රියේ හිමිකරු අත්අඩංගුවට… වෛද්‍ය පරීක්ෂණයට අංගොඩ යවයි..

colombotoday

විධායකය අහෝසි කිරීමට එකග නෑ.. ව්‍යවස්ථා සංශෝධන පමණයි.. ශ්‍රීලනිපයේ නිල මතය කියයි

colombotoday

අදත් විදුලිය කැපෙයි

colombotoday

අතුරුදන් වූ රණමයුර සම්මානය කඩුවෙලින් හමුවෙයි…

colombotoday

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday