Colombo Today Local News

කලිනොච්චියේදී බසයක් ගිනිබත් වෙයි.. ගිනි ගත්තද.. ගිනි තිබ්බද.. සැකයක් !

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් පිරමන්තනාරු ප්‍රදේශයේදී අර්ධසුඛෝපභෝගී බස් රථයක් අද (03දා) අලුයම ගිනි ගිනි ගැනීමක් නිසා සම්පූරණයෙන් හානිවී ඇතැයි ධර්මපුරම් පොලීසිය පවසයි.

බස් රිය ගිනි ගන්නා අවස්ථාවේ රියදුරු හෝ කොන්දොස්තර බස්රියේ නොසිටි බවද වාර්තාවෙයි. ගිනි ගැනීම සම්බන්ධයෙන් රියදුරු පවසන්නේ මෙය කාර්මික දෝෂයක් නොවන බවත් කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව ධර්මපුරම් පොලීසිය  පවසයි.

ඡායාරූප ada.lk

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වරටත් අද සිට වැසේ

colombotoday

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Admin

සාවද්‍ය “ඊළාම් නිජබිම” සංකල්පයේ පදනම ආචාර්ය සූරිය ගුණසේකරයන් බිද දමයි.. ඊනියා ඊළාම් මතධාරීන්ට අභියෝගයක් !

colombotoday

විදුලි සේවකයන් බලාගාරවලින් ඉවත් වෙයි… පැය 24ක් විදුලිය බිද වැටීමේ අවදානමක් !

colombotoday