Colombo Today Local News ඩොලර් ගලනය සියයට 69කින් ඉහළ ගිහින්Admin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. මෙම... Read more
Colombo Today Local News කොළඹ ප්‍රදේශ 4කින් ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යයිAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 කොළඹ ප්‍රදේශ 4 කින් ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යමින් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා... Read more
Colombo Today Local News IMF වාර්ෂික සමුළුව අද ඇරඹේAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)දින මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්... Read more
Colombo Today Local News ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයිAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ... Read more
Colombo Today Local News දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්Admin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව, නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට... Read more
Colombo Today Local News තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්Admin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි... Read more
Colombo Today Local News ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුටAdmin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇදවටී අද පස්වරුවේ පුද්ගලයකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව ප්‍රදේශයේ පදිංචි මෙංචිගේ ලසන්ත රොෂාන් 45... Read more
Colombo Today Local NewsUncategorized ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවටAdmin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.... Read more
Colombo Today Local News කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයිAdmin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 හෙට (07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, හෙට (07) දිනයේ... Read more
Colombo Today Local News මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුටAdmin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 බිබිල කුඩාකිවුල බදුල්ලගම්මන ප්‍රදේශයේ අනවසර මැණික් පතලක කැණීම්කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචි ආර්.එම්... Read more