Colombo Today Local News

කොළඹ ප්‍රදේශ 4කින් ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යයි

කොළඹ ප්‍රදේශ 4 කින් ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යමින් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ, නාරාහේන්පිට, කිරුළපන, මෝදර හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් එලෙස ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ යමින් ඇති බවයි.

මීට සති තුනකට පෙර අදාල ප්‍රදේශවලින් දෛනිකව ඩෙංගු රෝගීන් දෙදෙනකු පමණ වාර්තාවී ඇති අතර මේ වනවිට එම සංඛ්‍යාව 5 ක් හෝ 6 ක් දක්වා ඉහෙළ ගොස් ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳ ජනතාව සැළකිලිමත් විය යුතු බව ඔහු වැඩිදුරටත් දැනුම්දෙයි.

Related posts

බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

colombotoday

ඉන්ධන නියාමනය මහජන උපයෝගීතා ⁣කොමිසමට ඉල්ලයි

colombotoday

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි !

colombotoday

ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදා

colombotoday

කොව්ඩ් වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ.. වෛරසය සමාජගතවෙලා නෑ.. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්.

colombotoday

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin