Colombo Today Local News අදත් ප්‍රදේශ රැසකට වැසිAdmin22 March 202422 March 2024 by Admin22 March 202422 March 20240 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී... Read more
Colombo Today Local NewsUncategorized කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේAdmin22 March 202422 March 2024 by Admin22 March 202422 March 20240 කළු ගඟේ දිය නැමට ගිය තරුණයින් දෙදෙනෙකු රත්නපුර කිරිඇල්ල ඇල්ලගාව ප්‍රදේශයේදී දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලගාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ... Read more
Colombo Today Local News අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්Admin22 March 202422 March 2024 by Admin22 March 202422 March 20240 අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි. Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ... Read more
Colombo Today Local News අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්Admin22 March 202422 March 2024 by Admin22 March 202422 March 20240 අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි. Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ... Read more
Colombo Today Local News අනුර කුමාර කැනඩාවටAdmin21 March 202421 March 2024 by Admin21 March 202421 March 20240 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ (20) පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් තිබේ. එම පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23... Read more
Colombo Today Local News නැවත සංශෝධනය වූ සිංහල අවුරුදු නැකත්Admin21 March 202421 March 2024 by Admin21 March 202421 March 20240 ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ නිසා අද... Read more
Colombo Today Local News වැල්ලවායේදී බස් රථ අනතුරක්Admin21 March 202421 March 2024 by Admin21 March 202421 March 20240 වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ. අනතුරින් පාසල් ළමුන් 7... Read more
Colombo Today Local News කාලගුණයේ සතුටුදායක වෙනසක්Admin21 March 202421 March 2024 by Admin21 March 202421 March 20240 දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි... Read more
Colombo Today Local News ගණේමුල්ලේ වෙඩි තැබීමක්Admin21 March 202421 March 2024 by Admin21 March 202421 March 20240 ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු සහ තුවක්කුකරු ද තුවාල ලබා... Read more
Colombo Today Local NewsUncategorized වනිඳු ට යලිත් තරග තහනමක්Admin20 March 202420 March 2024 by Admin20 March 202420 March 20240 බංග්ලාදේශය සමග පැවැති එක් දින ක්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම කඩ කිරීමේ වරදට ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක, වනිඳු හසරංගට අන්තර්ජාතික... Read more