Colombo Today Local News ඉරාන ජනාධිපති අද දිවයිනට – කොළඹට විශේෂ රථවාහන සැලසුමක්Admin24 April 202424 April 2024 by Admin24 April 202424 April 20240 උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා. පොලිස්... Read more
World තායිවානයේ භූ කම්පන වැලක්Admin23 April 202423 April 2024 by Admin23 April 202423 April 20240 තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ (22) රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. එම භූ කම්පනයත් සමඟ තවත් භූ කම්පන 80කට... Read more
Colombo Today Local News උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාදයෙන් කෝටි 4,500ක පාඩුවක්Admin20 April 202420 April 2024 by Admin20 April 202420 April 20240 ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900ක පාඩුවක් වූ බවත් එම... Read more
Colombo Today Local News සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්Admin19 April 202419 April 2024 by Admin19 April 202419 April 20240 ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසනවා.... Read more
Colombo Today Local News සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂියAdmin18 April 202418 April 2024 by Admin18 April 202418 April 20240 ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බටබැඳි විසින් වසර 04 බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල්... Read more
World ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්Admin18 April 202418 April 2024 by Admin18 April 202418 April 20240 ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින... Read more
Colombo Today Local News දමිතා අධිකරණයට රැගෙන එයිAdmin17 April 202417 April 2024 by Admin17 April 202417 April 20240 මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න අද (17) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.... Read more
Colombo Today Local News හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයටAdmin16 April 202416 April 2024 by Admin16 April 202416 April 20240 හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසනවා. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ... Read more
Colombo Today Local News හක්මන 21 හැවිරිදි තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවටAdmin16 April 202416 April 2024 by Admin16 April 202416 April 20240 හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හක්මන, කහටගහකොරටුව ප්‍රදේශයේ... Read more
Colombo Today Local News රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන්කළ රථය ගිනිගනී (වීඩියෝ)Admin16 April 202416 April 2024 by Admin16 April 202416 April 20240 රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇති බව සඳහන්.... Read more