Colombo Today Local News

අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයෙන් දොට්ට?

arjuna haboure

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දැනට දරන වරාය හා නාවික අමාත්‍ය දුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය කාලය පුරා වරායේ සිදුවූ අක්‍රමිකතා සහ අමාත්‍යවරයාට විරුද්ධව එල්ලවූ ඥාති සංග්‍රහ ඇතුළු කාන්තා සංග්‍රහ මෙම තීරණය ගැනීමට බලපෑ බවයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

ඒ අනුව මෙම අමාත්‍යංශ වෙනස් කිරීම් ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇත.

Related posts

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ජනපතිතුමනි කයිවාරුව ඇති.. දැන් ඉතින් වැඩ පෙන්නන්න – විමල් ජනපතිට ලියයි

colombotoday

නීති විරෝධීව මෙරටට ගෙන්වූ කහ අඩංගු බහලුම් 40කට අධික ප්‍රමාණයක් පිළිබදව විමර්ශන

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙන්නෙක් ණය මුදල් පිල්ලි ගහලා

Admin

නාකොටික් නිලධාරීන් 31 තෙක් තවදුරටත් රිමාන්ඩ්

colombotoday