Colombo Today Local News

පොදු ජන පෙරමුණ මහරගමට මෝටර් බයිසිකලයෙන් එයි

පෙබරවාරි දහවැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ මහරගම මහ නගරසභාව සදහා ස්වාධින කණ්ඩායම අංක 2, මොටර් බයිසිකලය ලකුණ යටතේ තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන තිබෙන්නේ මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්කළ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.

 

Related posts

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin

තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයි

Admin

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට සෞදියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100 ගැන පරීක්ෂණ

colombotoday

ලාංකික නැවියන් 6 දෙනෙකුට කොරෝනා වැළදෙයි !

colombotoday

නීතිය හා සාමය ජනපති යටතේම තබා ගනී…

colombotoday